ඇයගේ ඇකයෙහි ඔබ හිස රඳවා
සැණැහුනු මොහොතක ඔබේම දෙනෙතින්
මා ඔබ දුටුවා ඇයට නොවේ
ඔබට පමණි ඔබ ආදරේ...
වසන්ත දෙකොපුල, නිදිවැරු තොල් මල
දසැඟිලි තුඩු අග පිබිදුණු රණහස
ඇයට ආදරේ ආදරේ මම
ඇයට ආදරේ ආදරේ...
ඇගේ සුරත ගෙන පිණි විල්ලුද මත
ඇයට ඇලුම් බව ඔබ පැවසූ පසු
පෙරළා ඔබ හට පෙම් කරනා බව
ඇය මුමුණන සඳ ඔබ සිත සුවපත් වේ
ඔබ සිත සුවපත් වේ…
ඇයට පමණි මම ආදරේ…
ඔබට පමණි ඔබ ආදරේ…
ඇයට පමණි මම ආදරේ…
ඔබට පමණි ඔබ ආදරේ...
Related Songs
View All →
Sandakada Pahanaka
සඳකඩ පහණක
Hise Gini Awilethe
හිසේ ගිනි ඇවිලෙතේ
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට