🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Thursday, 20 August 2026
Awwe Muthu Ata Wapura
Play Video
Duration ⏱ 03:17
Category Unknown
Unknown ▶ YouTube Original Song

Awwe Muthu Ata Wapura

අව්වේ මුතු ඇට වපුරා

Watch on YouTube
අව්වේ මුතු ඇට වපුරා..
ඒ මුතු පනමට හරවා..
අපේ කුසේ ගිනි නිවලා නුඹ කුසගින්නේ..
ඉඳ හිනැහෙන්නේ..අපෙ අප්පච්චී..
නුඹ කුසගින්නේ..අපෙ අප්පච්චී..
 
අපා දෙපා සිව්පාවුන්..
ගෙන එන වින වලකන්නට..
සනසා නුඹ අප වටකර දඬුවැට වෙච්චී..
මහ කැලේට ඇස් මානා අපෙ අප්පච්චී...
 
අව්වේ මුතු ඇට වපුරා...
 
ජීවිතයේ බඹර හෙලේ..
පැණි හොයලා රූටන්නේ..
හිත හයියට කල වැල්පොට වරපොට වෙච්චී
විරිය පාරමිතා පුරණ අපෙ අප්පච්චී..
 
අව්වේ මුතු ඇට වපුරා...

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ