ඇවිලුනු ගිනිදැල් නිවි නිවි යාද්දී ඈ මට හමුවුවා
Awilunu Ginidal Nivi Nivi Yaddi
  • Lenght : 02:40

  • Song

    ඇවිලුනු ගිනිදැල් නිවි නිවි යාද්දී ඈ මට හමුවුවා ගී පද / Awilunu Ginidal Nivi Nivi Yaddi Lyrics

    ඇවිලුනු ගිනිදැල් නිවි නිවි යද්දී,
    ඈ මට හමුවූවා
    සුපිපුණු වනමල් සුවඳ හමද්දී,
    ඈ මට හමුවූවා
     
    රන්කේඳි දහරින් පෙරි පෙරි ඉතිරී
    හිරු අවරට ඇදුනා..
    පාළුව තනිකම රජයන විටදී
    ඈ මට හමුවූවා
     
    ඇවිලුනු ගිනිදැල් නිවි නිවි යද්දී,
     
    සුසිනිඳු සළුවක් සුළඟට ඇඹරී
    රහසක් මට කීවා..
    සුදු-මුදු වැල්ලේ සිටියදී තනිවී
    ඈ මට හමුවූවා
     
    ඇවිලුනු ගිනිදැල් නිවි නිවි යද්දී,

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS