🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 02 August 2026
Awasan Mohothe
Play Video
Category Music Video
Music Video ▶ YouTube Original Song

Awasan Mohothe

කතාවේ එක තැනක්

Watch on YouTube
කතාවේ එක තැනක් ... නොතේරුනු එකට මන්...
තාම හොයනවා අදත්...
ලැබෙනකම් පිලිතුරක් ..../
එපා කියලා සැනින්........
යන්න පුලුවන් ලෙසින්... ආදරේ රත්තරං  කලේ.... කොහොමද ඉතින් .../
 
අවසන් මොහෙතේ ඕනේ... එක තප්පරයක් මට නෝනේ.. කියන්න මට  පණ වාගේ... කොහොමද නුබ ඒ රගපෑවේ.....
මරනින් මතු නිර්වානේ.. පතන්න ඇද සුදු සේලේ.. ආවත් දවසක නුබගේ.. හිත නෑ පිරිසිදු කෙල්ලේ....
ආවත් දවසක නුබගේ හිත පිරිසිදු නෑ කෙල්ලේ ................
 
නුබටවවත් මට කියා කොහේවත් ...නෑ අපේ ලැබීමක් සැනසුමක්... උපන් ගෙයි අපි අරන් නොලැබුමක්  දෝත් පුරා රත්තරං ..........
ලැබුනු  දෙයකුත් නැතී දෙවියන් අපිට කොහෙවත් නැතී ...
ආදරෙයි තාමටත් මගේ...එක හිතින් බොරු නැතී ....!!
 
ආදරේ හදවතේ කොනේවත්  ඇතිවෙලා මා කෙරේ තිබුනනම් .. මලත් වෙනසක් නොවේ ඔයා ඒ තරම් ආදරෙයි මන්...
ලැබුනු දෙයකුත් නැති..දෙවියන් අපිට කොහෙවත් නැතී...
ආදරෙයි තාමටත් මගේ... එක හිතින් බොරු නැතී ......!!

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
RANGUME
උමාරියා
2019
Manda Pama
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
Ekama Namai
එකම නමයි
2026