අවදි වෙයන්-අවදි වෙයන්
Awadi weyan awadi weyan
  • Category : Film Song
  • Lenght : 3.27

  • Song

    අවදි වෙයන්-අවදි වෙයන් ගී පද / Awadi weyan awadi weyan Lyrics

    අවදි වෙයන්-අවදි වෙයන්
    මධු සඳ බැස යයි තව මොහොතින්
    ඔබ නිදනා ඔය සිහින ලොවින්
    නිදි ගැට දුර හැර නැගිට වරෙන්
     
    බලා සිටින්නේ ඔබ එනතුරුමයි
    දෑත දිගුකර ආදරයෙන්....
     
    නවාතැනේ මේ නාටකයයි
    නාටකයේ ඔබ රූකඩයයි
     
    ජීවිතයේ යම් සැපතක් වේ නම්
    මී බඳුනේ රතු උණුසුම මයි
     
    වසා දමා දුක් වේදනා
    පිටාර යයි ගී ගායනා
     
    ජීවිතයේ මේ විලාපයයි
    විලාපයම එහි උදානයයි....

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS