ඇසේ කඳුළු බිදු ඉවර වෙලා ගීතයේ පද පෙළ
Ase kadulu bidu iwara wela lyrics
ඇසේ කඳුළු බිදු ඉවර වෙලා
ඔබේ පෙමට හඬලා
ඇලට දොලට මුහුදට යලි දෙනු බෑ
ඇසට කඳුළු කිසිදා //
ඇසේ කඳුළු බිඳු ඉවර වෙලා
එක තරුවක් වත් නැති බොල් අහසක
නිල්ල වසා ගිය වැහි කළුවක් සේ
ජිවිතයෙන් ඔබ පලා ගියේ
දුවන මුවන් දැක නෙලූ පලා බිම හෙලූ දිනේ
කැඩපතකින් රුව දැක ඔබ මුහුණේ
යම් දවසක මතු හඬන දිනක් ඒ
එදාට ඔබේ දුක් බෙදා හදා
අඬනු කෙසේදෝ ඔබේ කඳුළු හා තුරුල් වෙලා
Related Songs
View All →
Sandakada Pahanaka
සඳකඩ පහණක
Hise Gini Awilethe
හිසේ ගිනි ඇවිලෙතේ
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට