🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Asata Asuwana Maime
Play Video
Duration ⏱ 03:53
Category Unknown
Unknown ▶ YouTube Original Song

Asata Asuwana Maime

ඇසට අසුවන මායිමේ

Watch on YouTube
ඇසට අසුවන මායිමේ
බඹර සැනකෙලි මල් විලේ
ලසෝ ලැවු ගිනි ඇවුලුනා සිත
ඔබ මගෙන් වෙන්වු දිනේ..//
 
 
සිය පතක් මත විසුල පිනි කැට
සැඩ සුලන් වැද සර සරින් හෙට
සිය පතක් මත විසුල පිනි කැට
සැඩ සුලන් වැද සර සරින් හෙට
මගෙන් රිදවුනු දැවුනු මොහොතක
ඔබේ වත මට නැගෙයි සිහියට..
 
ඇසට අසුවන මායිමේ
බඹර සැනකෙලි මල් විලේ
ලසෝ ලැවු ගිනි ඇවුලුනා සිත
ඔබ මගෙන් වෙන්වු දිනේ
 
සතර අත පෙති විහිද වික සිත
මලේ මල් මී මමණ යුරු දැක
සතර අත පෙති විහිද වික සිත
මලේ මල් මී මමණ යුරු දැක
ඔබේ ලවනත සැදුනු මී විත
මත් කලා මතකයි මගේ සිත..
 
ඇසට අසුවන මායිමේ
බඹර සැනකෙලි මල් විලේ
ලසෝ ලැවු ගිනි ඇවුලුනා සිත
ඔබ මගෙන් වෙන්වු දිනේ..//

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ