🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Friday, 31 July 2026
Arundathi Tharakawa Se
Play Video
Category Unknown
Unknown ▶ YouTube Original Song

Arundathi Tharakawa Se

අරුන්දතී තාරකාව සේ

Watch on YouTube
අරුන්දතී තාරකාව සේ දිලී දිලී
නුවන් පෙතී විදා බලා නොව මැළී මැළී 
බ්‍රහස්පතී නැණින් යොවුන් සිත් බැඳී බැඳී
දවස්පතී රුවින් සිනාසෙයි නැඟී නැඟී
වෙරළ සමීපේ මින් සමුදායයි
ගමින් ගමට නිල්වන් වැව් යායයි
සිරිලක දසනු දිසා....එක හීයයි
ලක්වැසියෙක් වී අද ඉර පායයි
මල්සර උක් දඬු දුනු හී මානයි
නව යෞවනයේ පෙම් රජ දහනයි
හිරු නව පැතුම් පතා....රැස් විහිදයි 

🎵 Related Songs

View All →
Sandakada Pahanaka
Sandakada Pahanaka
සඳකඩ පහණක
1973
Kele Mal
Kele Mal
කැලැ මල් පිබිදේ
Hise Gini Awilethe
Hise Gini Awilethe
හිසේ ගිනි ඇවිලෙතේ
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්