ඇරඹුමම කඳුළක් වෙලා
Arabumama Kandulak Wela
  • Category : Music Video
  • Lenght : 04:39

  • Song

    ඇරඹුමම කඳුළක් වෙලා ගී පද / Arabumama Kandulak Wela Lyrics

    ඇරඹුමම කඳුලක් වෙලා
    මා බලා ඉද්දී ඒ දිහා
    ආ දුරත් දුර වැඩි නිසා
    අවසානයට පෙර ඈ ගියා...//
     
    දුක්බරම කවියක් ලියා
    එහි පද පෙලක් අඩුවෙන් තියා...//
    අරුත පසිදින්නට කියා
    අවසානයට පෙර ඈගියා...
     
    ඇරඹුමම කදුලක් වෙලා...//
     
    ශෝකාන්තය එන තුරා
    එහි ‍රැදෙන්නට සිත් ඇති නියා...//
    අනන්තය ලඟ මා දමා
    අවසානයට පෙර ඈ ගියා...
     
    ඇරඹුමම කදුලක් වෙලා...//

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS