🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 02 August 2026
Api Katha Nokara Imu
Play Video
Duration ⏱ 03:22
Category Unknown
Unknown ▶ YouTube Original Song

Api Katha Nokara Imu

අපි කතා නොකර ඉමු.. හිනා නොවී ඉමු

Watch on YouTube
අපි කතා නොකර ඉමු
හිනා නොවී ඉමු ටික දවසක්
අපි දෑසින් දෑසට ලන්ව බලන් ඉමු
එක මොහොතක්...
කල්පයක් සේ දැනේවී....
කල්පයක් සේ දැනේවී....
 
අපි කතා නොකර හිඳිනා ටික දවසට
මල් පිපී පරව යන අරුමේ
අපි කතා නොකර හිඳිනා ටික දවසට
මල් පිපී පරව යන අරුමේ
ඔබ හිනා දකින්නට මල් පුසුඹ දිගේ
කෙලෙසද නෑවිත් ඉන්නේ...
 
අපි කතා නොකර ඉමු
හිනා නොවී ඉමු ටික දවසක්
අපි දෑසින් දෑසට ලන්ව බලන් ඉමු
එක මොහොතක්...
කල්පයක් සේ දැනේවී....
කල්පයක් සේ දැනේවී....
 
අපි ලන්ව බලන් හිඳිනා එක මොහොතට
මල් පුසුඹක් සේ නුඹ දැනුනේ
අපි ලන්ව බලන් හිඳිනා එක මොහොතට
මල් පුසුඹක් සේ නුඹ දැනුනේ
මල් පුසුඹ සිඹින්නට මා නෙලූ මලේ
කෙලෙසද නෑවිත් ඉන්නේ...
 
අපි කතා නොකර ඉමු
හිනා නොවී ඉමු ටික දවසක්
අපි දෑසින් දෑසට ලන්ව බලන් ඉමු
එක මොහොතක්...
කල්පයක් සේ දැනේවී....
කල්පයක් සේ දැනේවී....
කල්පයක් සේ දැනේවී....
කල්පයක් සේ දැනේවී....
කල්පයක් සේ දැනේවී....
කල්පයක් සේ දැනේවී....

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ