🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Api Katha Nokara Imu
Play Video
Category Unknown
Unknown ▶ YouTube Original Song

Api Katha Nokara Imu

අපි කතා නොකර ඉමු

Watch on YouTube
අපි කතා නොකර ඉමු 
පහුගිය දේ ගැන
ගෙවුණු යට ගියාවේ...
යළි සිනාසලමු මග තොට හමුවුණු විට 
හෙට අනාගතයේ...
 
මට හරිගොස් ඔබහට වැරදුණු බැව් 
ඔබට හැඟෙනු ඇත 
ඔබ වැළපෙනු ඇත 
එනමුදු ඇත්තට අප හැම කෙනෙකුට 
ජිවිතයේ හුඟ දේ වැරදි ඇත 
 
ලෙංගතුකම් හිතවත්කම් මිස අප 
සිල්පද බිඳ නැත 
කැළලක් වී නැත 
මිහිපිට හැමගේ හිත හොඳ වනසේ 
ජිවත්වන හැටි කියලා දෙනු මැන..

🎵 Related Songs

View All →
MANAMALA KATHA
MANAMALA KATHA
මනමාල කතා
2026
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ