🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Thursday, 20 August 2026
Ape Balayata
Play Video
Year 2022
Released 06 Jun 2022
Category Music Video
Music Video ▶ YouTube Original Song 2022

Ape Balayata

අපේ බලයට

🎤 Vocal
Watch on YouTube
Ape Balayata Song Lyrics - අපේ බලයට ගීතයේ පද පෙළ
මනසින් වෙලා භූත වෙලා මූසිල භූත
ඉතින් ගී කියයි ඌට බැත වේන් කලා ඌට
නැලවේන් අතෙන් රූට ගැලවේන් අතෙන් රූට
රසවෙන් කලා සූප දිරවාන් නුබේ රූප
 
විකුණාන් මගෙ දූව විකුණා මට හූ
විකුණාන් මගෙ දූව විකුණා මට හූ
පිලිකාන්නට මූව ඇදලා පලලු
ගිලගාන් නමුදු ගිල පාන් අරඩු
පැලදූ කරඩූව ඇවිල්ලා ඇගෙත් බූව
කසපාරට හූව තියහාන් මෙන්න ලේ
කරතාක් වෙරලේ ගිලුනා දියබේ
පුරවා ගෙන දේවල් ඇදුනා දියබේ
 
පැරදූ පැරදූ සුරයන් පැරදූ
පැරදූ පැරදූ සුරයන් පැරදූ
කෙනිතූ කෙනිතූ බලයෙන් කෙනිතූ
කෙනිතූ කෙනිතූ බලයෙන් කෙනිතූ
එපා එපා ආයෙ අත තියන්නෙපා අපේ බලයට
එපා එපා ආයෙ අත තියන්නෙපා අපේ බලයට
 
එන්න පහළට රූටන්න
කන්දෙන් පහළට ගාටන්න
රට පහළට කාටත් බෑ
කට වහල දැන් කාටත් නෑ
රට වහල දැන් කේස්
මට ගහනව බේත්
උණ සහලෝල ඒත්
අහයිද කොල්ලන්ට බේත්
 
උබට හිතෙන දේවල් මේ ඇත්ත වෙනකන්ම ඉන්නද බලාන ඔහේ
හිතට නැගෙන දේවල් මං හංගලා තියන්නම් මේ වගෙ රැපක කොනෙන්
 
අපෙ මනදොල සින්දා
උගෙත් කන උබ ඉම්බා
රට ගියා එක පිම්මේ
තරුණයෝ හැම ගින්නෙ
පරිසරේ මගෙ නිම්නේ
අපේ පරපුරක් නින්දේ
දිය රැලි යටින් යටින් යන්නෙ
දිය රැලි යටින් යටින් යන්නෙ
කවුද උගෙ බල බින්දේ
රට කන යටින් රිංගේ
කට මැද කියවිල්ලේ
කට මැද කියවිල්ලේ
අසමානයි මිනිස් බිල්ලි
අඩමානයි මිනිස් එල්ලි
දුමෙන් වහගෙන දිල්ලි
 
උබට හිතෙන දේවල් මේ ඇත්ත වෙනකන්ම ඉන්නද බලාන ඔහේ
හිතට නැගෙන දේවල් මං හංගලා තියන්නම් මේ වගෙ රැපක කොනෙන්
 
මනසින් වෙලා භූත වෙලා මූසිල භූත
ඉතින් ගී කියයි ඌට බැත වේන් කලා ඌට
නැලවේන් අස්සෙන් රූට ගැලවේන් අතෙන් රූට
රසවේන් කලා සූප දිරවාන් නුබේ රූප
එපා එපා ආයෙ අත තියන්නෙපා අපේ බලයට
Song Title : Ape Balayata (අපේ බලයට)
Singing : Master D
Mixed and Mastered by Jude Perera
DOP : Chathu Dayarathne
Cast : Mudith Amarasinghe | Janaka Pradeep

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
RANGUME
උමාරියා
2019
Manda Pama
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
Ekama Namai
එකම නමයි
2026