🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Thursday, 08 October 2026
Apa Ude Gihilla
Play Video
Category Unknown
Unknown ▶ YouTube Original Song

Apa Ude Gihilla

අප උදේ ගිහිල්ලා

Watch on YouTube
අප උදේ ගිහිල්ලා 
යළි හවසට එනවා
ඒ අතරේ ඒ පැය අට 
බොරුවෙන් ගත වේ නම් 
අපත් එතැනමයි 
රටත් එතැනමයි...
 
කල් ගත වී දූවිලි කුණු වැදිලා
මේසය මත ලිපි ගොනු ගොඩ ගැසිලා
ඔට්ටු කොළේ නුදුටු සතුන් හොයලා
සුසුම් මැදින් තව දවසක් ගෙවිලා
අපත් නැවතිලා 
රටත් නැවතිලා...
 
පැයේ විවේකය පැය තුන වීලා
බමන මතින් නෙතු යුග රතු වීලා
ඉතුරු ටිකේ පුරසාරම් දොඩලා
රටක පැතුම් කඳුළට මුසු කරලා
අපත් නැවතිලා 
රටත් නැවතිලා...

🎵 Related Songs

View All →
Sandakada Pahanaka
▶
Sandakada Pahanaka
සඳකඩ පහණක
1973
Hise Gini Awilethe
▶
Hise Gini Awilethe
හිසේ ගිනි ඇවිලෙතේ
Dan Ithin Wena Kumak Karannada
▶
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
▶
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
▶
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට