අංගනාවෝ ගීතේ ලීවා තාලේ දැමුවා
Anganawo
  • Lenght : 03:18

  • Song

    අංගනාවෝ ගීතේ ලීවා තාලේ දැමුවා ගී පද / Anganawo Lyrics

    අංගනාවෝ
    ගීතේ ලීවා තාලේ දැමුවා
    සිහිනෙන් මට කීවා ඔබ මාගේ කියලා
     
    අංගනාවෝ රුපිකාවෝ
    රැඟුමන් රැඟුවා
    මට අමා මී පෙව්වා
    ඉන්නේ ඔබේ ලෝකේ දැන් ඉන්නේ මං ඔබගේ ලෝකේ
     
    මං මිනිස් ලොවේ තවත් කෙනෙක් නඟේ
    කියන්නේ මේ කතන්දරේ
    නෑ වෙනස් වෙලා නඟේ ඉතින් පුදන්නකෝ
    ඔයාගේ ආදරේ
     
    අංගනාවෝ
    ගීතේ ලීවා තාලේ දැමුවා
    සිහිනෙන් මට කීවා ඔබ මාගේ කියලා
     
    සීත සීත රෑක පාට පාට තාරුකාව
    මම කඩා ගෙනත් දෙමි නගේ
    ඔය සීනු සීනු මල් හිනාව දේවතුන්ගේ පාට ගෑවා
    ආදෙරේ මටයි නගේ
     
    අංගනාවෝ
    ගීතේ ලීවා තාලේ දැමුවා
    සිහිනෙන් මට කීවා ඔබ මාගේ කියලා

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS