🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 02 August 2026
Anawasarayen Sithata Ethuluwa
Play Video
Category Unknown
Unknown ▶ YouTube Original Song

Anawasarayen Sithata Ethuluwa

අනවසරයෙන් සිතට ඇතුළුව

Watch on YouTube
අනවසරයෙන් සිතට ඇතුළුව 
සිතින් ආවසර පතන ලදුනේ....
මගේ අවසන් සුසුම දක්වා 
වාසනා ඔබ වාසනා .....
 
අවුල් සිතිවිලි මනෝ ලොව මැද 
මතකයේ එක අදුරු දවසක 
මගෙන් සමුගෙන මගේ පා වැද 
එදා මා හැර දමා ගිය දින 
නෙතින් කදුලැලි  ගඟක් ගැලුවා
 සිතින් ඔබ අමතක කරන්නට 
 
එකට දැගිලි පටලවා ගෙන 
සසර ගමනේ එක්ව ආ මග
පවස  නිවුමට දිය බිඳක් වී 
ඔබේ සුසුමි තැවෙන සියොලග 
ප්‍රේම නටබුන් වියරු විජිතේ 
එකට මිය යමු එකම දවසක

🎵 Related Songs

View All →
Sandakada Pahanaka
Sandakada Pahanaka
සඳකඩ පහණක
1973
Hise Gini Awilethe
Hise Gini Awilethe
හිසේ ගිනි ඇවිලෙතේ
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට