🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Monday, 03 August 2026
Anatha Maruthe Kunatu Sagare
Play Video
Duration ⏱ 03:47
Category Unknown
Unknown ▶ YouTube Original Song

Anatha Maruthe Kunatu Sagare

අනාථ මාරුතේ කුණාටු සාගරේ

Watch on YouTube
අනාථ මාරුතේ....... කුණාටු සාගරේ........
දිවිය තියෙන තුරු මගේ
ඔබයි ආදරේ ........
 
අනාථ මාරුතේ....... කුණාටු සාගරේ........
 
අතීතයට වඩා පැරණි අපේ ආදරේ
අපි දෙදෙනා හඬූ හැඬුම් දනී සාගරේ
සදා වෙනස් වෙන්න එපා මැණික මා කෙරේ
දිවිය තියෙන තුරු මගේ
ඔබයි ආදරේ ...........
 
අනාථ මාරුතේ .....
 
සිත රිදවන වදන් වලට හඬන්නට එපා
ඇනුම් බැණුම් වලට මගේ තැවෙන්නට එපා
සසර සරණ තුරා මගෙන් මිදෙන්නට එපා
දිවිය තියෙන තුරු මගේ
ඔබයි ආදරේ
 
අනාථ මාරුතේ .....

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ