🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 03 October 2026
Amma Sandaki Mama E Lowa Hiruya Ridi
Play Video
Duration ⏱ 03:21
Category Unknown
Unknown ▶ YouTube Original Song

Amma Sandaki Mama E Lowa Hiruya Ridi

අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී

Watch on YouTube
අම්මා සඳකි මම ඒ ලොව හිරු ය රිදී
ඒ ඉර හඳෙන් නුඹෙ ලෝකය එළිය වුණී
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී
පිය සෙනෙහසට කව් ගී ලියැවුණා මදී
 
සිරුරේ දුවන්නේ මගේ ලේ නොවැ පුතුනේ
කුසයේ නොදැරුව ත් දිවි බර මට දැනුණේ
මහමෙරකට උස යි දරු පෙම හද පතුලේ
පුදුම යි පුතුනි කිම මගේ ලේ කිරි නොවුණේ
 
මවකට මුවා වී නුඹ වෙත දිරි දුන්නේ
මම වෙමි පුතුනි එය මා පමණ යි දන්නේ
පිය සෙනෙහස නැති ද දරුවනි හඳුනන්නේ
අම්මාවරුන් පමණ ද මතු බුදු වන්නේ
 
අම්මා සඳකි....

🎵 Related Songs

View All →
MANAMALA KATHA
▶
MANAMALA KATHA
මනමාල කතා
2026
Dan Ithin Wena Kumak Karannada
▶
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
▶
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
▶
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ