අම්මා නැති මට කිරි අම්මා වී කරෝකේ
Amma Nathi mata Kiri amma wi karoke

ORIGINAL SONG INFO
  • Lyrics : Lucien Bulathsinhala
  • Music : Victor Rathnayake
  • Vocal : Victor Rathnayake

  • SongOriginal Song

    අම්මා නැති මට කිරි අම්මා වී කරෝකේ ගී පද / Amma Nathi mata Kiri amma wi karoke Lyrics

    අම්මා නැති මට කිරි අම්මා වී ගීතයේ පද පෙළ 
    Amma Nathi mata kiri amma wi song lyrics

    අම්මා නැති මට කිරි අම්මා වී
    කරුවල ගෙදරට මිණි පහනක් වී
    දැනගත් දා සිට පෙරුම් පිරූවේ
    අක්කේ මං මතු සක්විති වෙයි සිතලාදෝ
    පියුම් රටාවට පැදුරක් පිරෙයි රැයේ
    උදේට ලිප ලග කඩේප්පන් ගොඩවේ
    දෙකම්මුලෙන් වට මුතු වට්ටිය නුබගේ
    පනමට දී මගෙ නැණ නෙත් පැහැදූවේ
    මෝරා හද ගැබ පෙම්මල් නැහැ පිපුනේ
    ඉහිලා බදවට ගෝමර ලතවන්නේ
    බාල යොවුන් හද වැහැරී ගෙයි ඇතුලේ
    මා ලද ශිල්පද නුබ හා එක මුල්ලේ

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS