🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Wednesday, 16 September 2026
Amihiri wedo wasdadu rawaya
Play Video
Category Unknown
Unknown ▶ YouTube Original Song

Amihiri wedo wasdadu rawaya

අමිහිරි වී දෝ වස්දඬු රාවය

Watch on YouTube
රාධා... රාධා...
අමිහිරි වී දෝ වස්දඬු රාවය
ඈතට දිවයනු කිම මිහිරාවිය
අමිහිරි වී දෝ වස්දඬු රාවය...
 
කටු ගෙයි වස්දඬු තැන් පත් කළ මැන
නවතම ගැයුමක් වැයුමක් කළ මැන...
 
සඳ මත මිනිසා
සඳමත මිනිසා විස්කම් කළ වග
ඇසුවෙමු අප තවමත් මේ වන මැද...
 
හෝපලු වනයේ මායිම් අතරේ
කවුරු ද අප සිරකර තැබුවේ...
 
මනසේ ලැග වුන් බමුණෝ පැන යන
යුගයකි මේ මළ අයටත් පණ දෙන...
 
හෙට හිරු එළියේ නව ලොව පිබිදේ
සීමා බිඳ එහි යන්නට එමි මා...

🎵 Related Songs

View All →
Sandakada Pahanaka
Sandakada Pahanaka
සඳකඩ පහණක
1973
Hise Gini Awilethe
Hise Gini Awilethe
හිසේ ගිනි ඇවිලෙතේ
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට