🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Monday, 05 October 2026
Allan Yanna Beri Athak
Play Video
Year 2022
Released 15 Apr 2022
Category Music Video
Music Video ▶ YouTube Original Song 2022

Allan Yanna Beri Athak

අල්ලන් යන්න බැරි අතක්

Watch on YouTube
පොරොන්ඩු වෙන්නම් සංසාරේ
දුකක් නම් නොදී
පරිස්සම් කරන් ඔබව මං
එක්කන් යමි
 
මේ හිරිහැර ලෝකෙන් පිටවී
අපි අපටම පමණක් අයිති
නැවතුමකදි කොහේ හෝ හමුවී
විදගමු මේ ආදරේ
 
 
අපි පතනා ජීවිත
සමහර තැන් වල
මුණගැහුනත් මේ ලෝකේ
හැම හමුවීමම කෙලවර වන්නේ
හිමි වීමෙන් නොව අවසානේ
 
අල්ලන් යන්න බැරි අතක්
අරගෙන ඇවිද බොහෝ දුරක්
හංගා මතක හුස්මේ තියන්
තනිවීම ප්‍රේමයක්
 
 
අල්ලන් යන්න බැරි අතක්
අරගෙන ඇවිද බොහෝ දුරක්
හංගා මතක හුස්මේ තියන්
තනිවීම ප්‍රේමයක්
 
ඇහි පිල්ලම් යට
හංගා දෑසේ
විදගමු අපි මේ සංසාරේ
පමා වූ ඒ ආදරේ රිදුම්
 
සිනහව පාරනා සුසුම්
දරාන ජීවිතේ ගිමන්
මේ භවේ ඉමු අපි පේන මානයෙන්
 
අල්ලන් යන්න බැරි අතක්
අරගෙන ඇවිද බොහෝ දුරක්
හංගා මතක හුස්මේ තියන්
තනිවීම ප්‍රේමයක්
 
අල්ලන් යන්න බැරි අතක්
අරගෙන ඇවිද බොහෝ දුරක්
හංගා මතක හුස්මේ තියන්
තනිවීම ප්‍රේමයක්
 
අල්ලන් යන්න බැරි අතක්
අරගෙන ඇවිද බොහෝ දුරක්
හංගා මතක හුස්මේ තියන්
තනිවීම ප්‍රේමයක්
 
අල්ලන් යන්න බැරි අතක්
අරගෙන ඇවිද බොහෝ දුරක්
හංගා මතක හුස්මේ තියන්
තනිවීම ප්‍රේමයක්
Presenting of "Allan Yanna Beri Athak" Hope you like it!
For any Business queries Mail at sdmusictube@gmail.com
All Rights to Respective Music Label & No Copyright infringement intended.
 
[ Enjoy and like comment and share  ...........:)
 
Artist - Sudeera Dilshan 
Lyrics - @Udesh Aryan 
Music - D Mass @D Mass 
Producer by Sudeera Dilshan 
Mixed Mastered and Additional Arrangements by Sudeera Dilshan
Directed - Vidura Wijerathna @VIDURA WIJERATHNA ONLINE 
Script & Editor - Pubudu Udayanga @Vanniyo වන්නියෝ 
Assis Directed - Supun Mallawaarachchi
Assis of Production - Tharindu Rukshan
Official photography - Shathith Damintha
MUA - Anusha Kumari 
Starring - Nethu ananya |  Sudeera dilshan
 
 
#allanyannaberiathak #sudeeradilshan #udesharyan #dmass #dawasakaayeapihamuwela #manoparakatasinhalasindu
 
Subscribe More Videos

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
▶
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
▶
RANGUME
උමාරියා
2019
Manda Pama
▶
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
▶
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
▶
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
▶
Ekama Namai
එකම නමයි
2026