🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Tuesday, 06 October 2026
Ai Mama Adare
Play Video
Year 2018
Released 23 Jan 2018
Category Music Video
Music Video ▶ YouTube Original Song 2018

Ai Mama Adare

ඇයි මම ආදරේ

Watch on YouTube
යන්නෙමී පියඹලා නිල්වන් අහස පුරා
සොයනෙමී මගෙ දින පොතේ සිටි ඒ කුමාරිකා
ඈ ගායනා ඒ ගායනා
 
මුව තුරුල ඇති සුන්දර සිනා
ඇය වෙසෙනා පෙදෙස කියයි
සුලගින් ඇය එවනා පෙම් හසුන්
හිරි පොද වැස්සෙන් එන පෙම් උණුසුම්
තරු මෙන් මග පෙන්වයි
එක රෑනින් රෑනින් එන්නෙමී ඔබ සොයා
යායෙන් යායෙන් සොයනෙමී මුලු ලොව පුරා
 
ආලෙන් ආලෙන් එන්නෙමී කුමරිය සොයා
එක දිනයෙන් දිනයෙන් ලංවෙමී මගෙ ලොව කරා
ඔබ මා ලග නැති වූ දවසක්
මා හට මෙලෙසින් හැගුනා
ඔබ මට ජීවිතයේ හමුවූ
එක නවාතැනක් පමණයි
තවත් විටක මට සිතුනා මෙසේ
ඒ දැන් ඔබ මගෙ ජීවිතයයි
එක රෑනින් රෑනින් එන්නෙමී ඔබ සොයා
යායෙන් යායෙන් සොයනෙමී මුලු ලොව පුරා
ආලෙන් ආලෙන් එන්නෙමී කුමරිය සොයා
එක දිනයෙන් දිනයෙන් ලංවෙමී මගෙ ලොව කරා
ආදරී කියන්න ඇයි මම ඔබෙ සුසුමේම දැවටෙන්න ආස
ආදරී කියන්න ඇයි මම ඔබ හට ආදරේ
 
ඇයි මම ආදරේ
ඇයි මම ආදරේ...
ඔබ මා ලග නැති වූ දවසක්
මා හට මෙලෙසින් හැගුනා
එක රෑනින් රෑනින් එන්නෙමී ඔබ සොයා
යායෙන් යායෙන් සොයනෙමී මුලු ලොව පුරා
ආලෙන් ආලෙන් එන්නෙමී කුමරිය සොයා
එක දිනයෙන් දිනයෙන් ලංවෙමී මගෙ ලොව කරා
ආදරී කියන්න ඇයි මම ඔබෙ සුසුමේම දැවටෙන්න ආස
ආදරී කියන්න ඇයි මම ඔබ හට ආදරේ
 
ඇයි මම ආදරේ
ඇයි මම ආදරේ

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
▶
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
▶
RANGUME
උමාරියා
2019
Manda Pama
▶
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
▶
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
▶
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
▶
Ekama Namai
එකම නමයි
2026