🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Ahumkan Dennanam Epa
Play Video
Category Unknown
Unknown ▶ YouTube Original Song

Ahumkan Dennanam Epa

ඇහුම්කන් දෙන්නනම් එපා

Watch on YouTube
ඇහුම්කම් දෙන්න නම් එපා 
අද සඳ නුබත් , මා ඇයට මුමුණනා පෙම් කතා 
ඇගේ උණුසුමට මා මත් වෙලා 
සුන්දර වූ මේ රැයේ තනි වෙලා 
 
මලානික වලාපෙල  ඇදී  ඇදී  යයි දුරින් 
නිරාවරණය කරයි මුළු ලෝකෙම අප කෙරෙන් 
මගේ කොපුලක ඇගේ අකීකරු කෙහෙ රැලක් 
දවටෙනා හැටි බලන් 
 
සරාගික නුරා ඇස යොමාගෙන ඇයි හොරෙන් 
අපේ ලෝකයම දැන් වලා රොදක සඟවපන් 
ඇසේ මිණිකැට ඇගේ උමතු වී ප්‍රේමයෙන් දිළිසෙනා හැටි බලන් 

🎵 Related Songs

View All →
Sandakada Pahanaka
Sandakada Pahanaka
සඳකඩ පහණක
1973
Hise Gini Awilethe
Hise Gini Awilethe
හිසේ ගිනි ඇවිලෙතේ
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට