No video available
අහසේ විහඟුන් ගිය මග නොපෙනේ
එලෙසම අප ආ මඟ නොපෙනේ
ඒ දෙස බැලුවත් මේ දෙස බැලුවත්
යා යුතු මඟ හසරක් නොපෙනේ
මියගොස් ඇත ඊයේ
හෙට තව නැත ආයේ
නිදි බර දෑසින් කරුමයේ තරු ගැන
ජිවන දික් සඟලා පුටුවේ
ඒ අත පැද්දෙමු මේ අත පැද්දෙමු
බව තවලම යන තැන නොදැනේ
මියගොස් ඇත ඊයේ
හෙට තව නැත ආයේ
කෙලවර නොපෙනෙන මේ මරු කතරේ
නිල්වන් වන රොද දකින තුරා
කඳුළු දියෙන් පිරි නීල නුවන් විල
සත් හිරු සැඩ වැස්වද නොසිදේ
Please visit the following link to listen to this song
මෙම ගීතයට සවන් දීමට පහත සබැදියට පිවිසෙන්න
https://bit.ly/3n0UWMW
Related Songs
View All →
Sandakada Pahanaka
සඳකඩ පහණක
Kele Mal
කැලැ මල් පිබිදේ
Hise Gini Awilethe
හිසේ ගිනි ඇවිලෙතේ
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්