🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 02 August 2026
🎵

No video available

Category Film Song
Film Song Original Song

ahasa palagena polawa palagena

අහස පලාගෙන පොලව පලාගෙන

අහස පලාගෙන පොලව පලාගෙන 
සත්කුළු පව් ගුගුරා 
කාහල නාදය රැව් දේ 
දස දහසක් මල් පිබිදේ 
මුතු කැට වටිනා 
දහදිය හෙළනා 
මිනිසත් කම හමුවේ 
ජිවන අමාසුවේ
කාහල නාදය රැව් දේ 
දස දහසක් මල් පිබිදේ 
මිනිසා මිනිසා අතර පවත්නා 
වෙනසින් වෙනස මකා 
පවුරු අගල් බිද දා 
 
කාහල නාදය රැව් දේ 
දස දහසක් මල් පිබිදේ
 
නිවහල් හැඟුමයි නිදහස් සුවයයි 
පෙරමුණ ගෙන එනවා 
පෙරමුණටම යනවා 
 
කාහල නාදය රැව් දේ 
දස දහසක් මල් පිබිදේ 
 
අහස පලාගෙන 
පොලව පලාගෙන 
සත්කුළු පව් දෙදරා 
 
කාහල නාදය රැව් දේ 
දස දහසක් මල් පිබිදේ 
 
මුතු කැට වටිනා 
දහදිය හෙළනා 
මිනිසත් කම හමුවේ 
ජිවන අමාසුවේ
 
කාහල නාදය රැව් දේ 
දස දහසක් මල් පිබිදේ 
 
මිනිසා මිනිසා අතර පවත්නා 
වෙනසින් වෙනස මකා 
පවුරු අගල් බිද දා 
 
කාහල නාදය රැව් දේ 
දස දහසක් මල් පිබිදේ 
 
නිවහල් හැඟුමයි නිදහස් සුවයයි 
පෙරමුණ ගෙන එනවා 
පෙරමුණටම යනවා 
 
කාහල නාදය රැව් දේ 
දස දහසක් මල් පිබිදේ 
 
Please visit the following link to listen to this song
මෙම ගීතයට සවන් දීමට පහත සබැදියට පිවිසෙන්න 
https://bit.ly/3OqdtO2
 
 

🎵 Related Songs

View All →
Mathakada Handewe
Mathakada Handewe
මතකද හැන්දෑවේ
2018
Sandakada Pahanaka
Sandakada Pahanaka
සඳකඩ පහණක
1973
Hise Gini Awilethe
Hise Gini Awilethe
හිසේ ගිනි ඇවිලෙතේ
Manike:Thank God
Manike:Thank God
මැණිකේ මගේ හිතේ
2022
Etha Ahase
Etha Ahase
ඈත අහසේ
1965
Handapaane Mal pipuna
Handapaane Mal pipuna
හඳපානේ මල් පිපුණා
1965