අහස ගුගුරා.. අකුණු පුපුරා.. මගේ හිත වැන්දඹු වුණා
Ahasa Gugura Akunu Pupura
  • Lenght : 03:41

  • Song

    අහස ගුගුරා.. අකුණු පුපුරා.. මගේ හිත වැන්දඹු වුණා ගී පද / Ahasa Gugura Akunu Pupura Lyrics

    අහස ගුගුරා.. අකුණු පුපුරා
    මගේ හිත වැන්දඹු වුනා
     
    වසා ගං දොර
    මගේ හිමියනි
    නුඹට රිසි නම්
    යන්න යන්නෙමි
     
    ආලයක් නැතී
    තාලයක් නැතී
    විජිතයේ
    කටු ඔටුණු හැර යමී
    කාළයක් අපි ආදරෙන් සිටි
    සොඳුරු මතකය අරන් යන්නෙමි
     
    වසා ගං දොර
    මගේ හිමියනි
    නුඹට රිසි නම්
    යන්න යන්නෙමි
     
    බැන්ද රන් දම්
    මගේ ගෙල වට
    මුදා විසිකොට
    අඬන අහසට
     
    මගේ සිහිනයේ
    ඔබ නිදන් කොට
    කුරුටු ගී
    දහසක් ලියන්නෙමී
     
    අහස ගුගුරා.. අකුණු පුපුරා
    මගේ හිත වැන්දඹු වුනා

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS