🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Monday, 03 August 2026
Age Pahasin
Play Video
Category Unknown
Unknown ▶ YouTube Original Song

Age Pahasin

ඈගේ පහසින්

Watch on YouTube
ඈගේ... 
පහසින් මත් වූ සුවඳේ
පැටලී පාවී හද පියඹා...
මේ රෑ...
ඉවසුම් නොදේ 
කැලඹීලා...
 
මී විත මා මුව යා වෙලා
රෑ අඳුරේ මුලු ගැන්විලා
ඈ ඇසුරේ හද නිවුණා
රහසින් රහසේ පාවෙලා...
 
ඒ නෙත ඒ හිත මා සොයා
මා සතපා මන්මත් කළා
ඒ මොහොතේ හිතට හොරා
දෑසින් කඳුළක් වෑහුණා...
 
 

🎵 Related Songs

View All →
Sandakada Pahanaka
Sandakada Pahanaka
සඳකඩ පහණක
1973
Hise Gini Awilethe
Hise Gini Awilethe
හිසේ ගිනි ඇවිලෙතේ
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට