No video available
ඈත පෙනෙනා හිමව් කඳු මත
පිපුන දහසක් මල් අතරතුර
සියලු ආශා මුදුන් පත් කල
ඉතා සුවදැති මලක් පිපිලා
කාන්තාරයේ මල් කුසුම් නේ
විදින දහසක් වේදනා මැද
ඈත කඳු මත මල් පිපෙන්නේ
සැපෙහි පිණි බිඳු තුරුළු කරගෙන
ඈත පෙනෙනා හිමව් කඳු මත
පිපුන දහසක් මල් අතරතුර
සියලු ආශා මුදුන් පත් කල
ඉතා සුවදැති මලක් පිපිලා
වනේ ඇති මල් හිමේ ඇති මල්
පිපෙන්නේ ආශා නිසාමයි
ඔව්න් නම් අප දෙස බලන්නේ
අපේ ආශා සිඳ දමන්නයි
ඈත පෙනෙනා හිමව් කඳු මත
පිපුන දහසක් මල් අතරතුර
සියලු ආශා මුදුන් පත් කල
ඉතා සුවදැති මලක් පිපිලා
මෙම ගීතයට සවන් දීමට පහත සබැදියට පිවිසෙන්න
Visit the following link to listen to this song
https://bit.ly/39AbyI9
Related Songs
View All →
Sandakada Pahanaka
සඳකඩ පහණක
Hise Gini Awilethe
හිසේ ගිනි ඇවිලෙතේ
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට