ඈ නීල නෙතු සලා
Ae Neela Nethu Sala
  • Lenght : 03:16

  • Song

    ඈ නීල නෙතු සලා ගී පද / Ae Neela Nethu Sala Lyrics

    ඈ නීල නෙතු සලා
    මා දෑස මත් කළා
    සේයා මවා ඒ ආදරේ
    ආයාචනා
    ඈ නීල නෙතු සලා
     
    පාවී ගියා
    ඒ වේදනා
    දෑසේ මවා
    මේ චේතනා
    ආරාධනා//
     
    ඈ නීල නෙතු සලා
    මා දෑස මත් කළා
    සේයා මවා ඒ ආදරේ
    ආයාචනා
    ඈ නීල නෙතු සලා
     
    පාවී ගලා
    පවනේ පවා
    රාවේ ඇසේ
    ඒ ගීතිකා
    ආරාධනා//
     
    ඈ නීල නෙතු සලා
    මා දෑස මත් කළා
    සේයා මවා ඒ ආදරේ
    ආයාචනා
    ඈ නීල නෙතු සලා

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS