අඩවන් දෑසින්
Adawan Desin
  • Category : Film Song
  • Lenght : 3.31
  • Year : 1985

  • SongKaroke

    අඩවන් දෑසින් ගී පද / Adawan Desin Lyrics

    අඩවන් දෑසින් පවසනු රහසින් ගීතයේ පද පෙළ - Lyrics of Adawan Desin 

    අඩවන් දෑසින් පවසනු රහසින්
    ජීවිතයේ රස මේ යැයි විගසින් //
    පමා වෙවී ඉඳිනට නැත වේලා
    කාලය ඉගිලී යයි ඉගිලී යයි
    සුපුල් දෙතොල් රතු පැහැයෙන් තවරා
    මීවිත උතුරා යයි උතුරා යයි
    අඩවන් දෑසින්... //
    අවුල් දුහුල් වල සිහිල් පහස වැද
    නංවන රංගන නොනවත්වනු මැන
    ඒ ගී හඩ මුලු ජීවිතයම සතු
    රස බර සුළු මොහොතයි සුළු මොහොතයි
    රෑ සිහිනෙන් දිව ගා සැපතක් සේ
    හෙට දින එය මිය යයි මිය යයි
    අඩවන් දෑසින්...//

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS