🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Wednesday, 07 October 2026
Adarema Geethayak
Play Video
Duration ⏱ 03:17
Category Unknown
Unknown ▶ YouTube Original Song

Adarema Geethayak

ආදරේම ගීතයක් ආත්මයේ සංගීතයක්

Watch on YouTube
දින දින දින දැන් ගෙවුනාට
පණ නල වගේ  ඔබ ළඟ මගේ
මගෙ හිත මගෙ හිත - තිබුනාට
 
ආදරේම ගීතයක්
ආත්මයේ සංගීතයක්
ආදරේම ගීතයක් වාගේ
ආදරේම ගීතයක් 
ආත්මයේ සංගීතයක්
ආදරේම ගීතයක් වාගේ
 
පෙරවාගේ හවසට 
හැකිවුනොත් දවසක
හමුවෙලා ලංවෙලා
ලංවෙලා
ඉන්නට දවසෙම ලංවීලා
ඔබ ළඟ ඔබ ළඟ දැවටීලා
 
ආදරේම ගීතයක් 
ආත්මයේ සංගීතයක්
ආදරේම ගීතයක් වාගේ
 
නුඹ නොමැතී දවසක 
හෙට ඇවිත් කුමකට
වැලපිලා වැලපිලා 
වෙන්වෙලා
බොරුවට කුමටද දුක්වීලා
නූපන් හෙට ගැන හිතලා
 
ආදරේම ගීතයක් 
ආත්මයේ සංගීතයක්
ආදරේම ගීතයක් වාගේ...///
 
ආදරේම ගීතයක් 
ආත්මයේ සංගීතයක්

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
▶
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
▶
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
▶
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ