ආදරේ කුරුටු ගෑ .
නෙතු පුරා කදුළු අතුරලා.
හසඟනාවියේ නුඹ ගියා .
නෙතු මානයේ දුක තියා.../
පෑ උඳුල් නෙතු විලේ සතපවා
මා ඔබේ වසඟයට ගෙන තබා
හසඟනාවියේ නුඹ ගියා.
නෙතු මානයේ දුක තියා.
ආදරේ කුරුටු ගෑ .
නෙතු පුරා කදුළු අතුරලා.
හසඟනාවියේ නුඹ ගියා .
නෙතු මානයේ දුක තියා.
රෑ අනත් සිහිනයේ සැඟවිලා
හිතගාව මතක මල් වැහි සලා
හසඟනාවියේ නුඹ ගියා.
නෙතු මානයේ දුක තියා.
ආදරේ කුරුටු ගෑ .
හිත පුරා කදුළු අතුරලා.
හසඟනාවියේ නුඹ ගියා .
නෙතු මානයේ දුක තියා.
Related Songs
View All →
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
RANGUME
උමාරියා
Manda Pama
මන්ද පමා
Chandra Payanna
චන්ද්‍රා පායන්න
Ayyo Saami
අයියෝ සාමි
Ekama Namai
එකම නමයි