ආදරේ හදේ රුවා ජීවිතේට සහනේ
වාසනා ගෙනා නිසා මා ඔබේය ලන්දුනේ
තව රෝස මල් වගේ ලන්දුන් ආදරේ කියා ඇතත්
මා දිහා සිනා සලා ඈ මුලාවෙ වැටුනේ
ආදරේ කියූ සැනින් මා මනාප නොවුනේ
මා ඔබේ ලඟ ඉන්නේ කිසිදාක නෑ වෙන් වන්නේ
මා සන්සිඳවූ සුවේ මේ නිමි නැති ආදරේ
සුරදූතිකාවියන් ඇතත් මා නැතේ වශී උනේ
ආදරේ හදේ රුවා ජීවිතේට සහනේ
වාසනා ගෙනා නිසා මා ඔබේය ලන්දුනේ
තව රෝස මල් වගේ ලන්දුන් ආදරේ කියා ඇතත්
මා දිහා සිනා සලා ඈ මුලාවෙ වැටුනේ
ආදරේ කියූ සැනින් මා මනාප නොවුනේ
මා හද සනසන ආදරේ සැමදා මා ඔබ ලඟ තනියේ
ඔබ දැකුමයි සැනසීම මගේ
මා සිතින් ඔබ නෑ මැකුනේ
තව රූ සුරූපියන් ඇතත් මා නැතේ වශී උනේ
ආදරේ හදේ රුවා ජීවිතේට සහනේ
වාසනා ගෙනා නිසා මා ඔබේය ලන්දුනේ
තව රෝස මල් වගේ ලන්දුන් ආදරේ කියා ඇතත්
මා දිහා සිනා සලා ඈ මුලාවෙ වැටුනේ
වාසනා ගෙනා නිසා මා ඔබේය ලන්දුනේ
Related Songs
View All →
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Dahasak Mal Pipila
දහසක් මල් පිපිලා
Boho Kalak Oya
බොහෝ කලක් ඔයා
Penena nopenena duraka idan
පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
Etha Lokayen
ඈත ලෝකයෙන්