🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 02 August 2026
Adaraya Sundara Waradaki
Play Video
Duration ⏱ 02:11
Category Music Video
Music Video ▶ YouTube Original Song

Adaraya Sundara Waradaki

ආදරය සුන්දර වරදකි

Watch on YouTube
ආදරය සුන්දර වරදකි....
කිසිදා සමාවක් නම් නැති....
මට පෙන්නලා ආලේ හැටි....
උඹ දුන්න දුක හොඳටම ඇති....//
 
ඉඳුවර නුවන් දෑලේ වැටි පෑගී
දැහැනේ වෙලී උන්මාද වූයේ මා
වෙනෙකෙකු දිහා බැලුමට යළිත්
මට නෙත් නැතැයි කෙඳුරැවේ කවුරැන්දො
 
ආදරය සුන්දර වරදකි....
කිසිදා සමාවක් නම් නැති....
මට පෙන්නලා ආලේ හැටි....
උඹ දුන්න දුක හොඳටම ඇති....
 
පුළුලුරැ තලා වීණා බඳේ දැවටී
රතැඟිලි බැඳි නින්නාදයේ අනුරා
හද ස්වර තලා කම්පිත වෙවී
මට මා පවා නැති කලේ කවුරැන්දො
 
ආදරය සුන්දර වරදකි....
කිසිදා සමාවක් නම් නැති....
මට පෙන්නලා ආලේ හැටි....
උඹ දුන්න දුක හොඳටම ඇති....//

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
RANGUME
උමාරියා
2019
Manda Pama
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
Ekama Namai
එකම නමයි
2026