🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Thursday, 08 October 2026
Aadarayayi Obayi Tharam
Play Video
Category Unknown
Unknown ▶ YouTube Original Song

Aadarayayi Obayi Tharam

ආදරයයි ඔබයි තරම්

Watch on YouTube
ආදරයයි ඔබයි තරම්
ධනයක් ඉසුරූ
මට මතකයි මා මෙතුවක්
නොලැබූ අයුරූ...
 
මේ සා මහ විශාල වූ
මහ පොළෝතලේ
ඔබ ඉන්නා තැන පමණයි මා
අගේ කළේ
පියවි ලොවෙහි පමණක් නොව
ලොවෙ ද ලොව නිදී
තුන්සිය හැටපස් දවසේ
හමු වුණත් මදී...
 
ලීව ගීත කවි මා ඔබ
නිසා දයාවී
කාලිදාස යළි ආවොත් නම්
පුදුම හිතාවී
ඈ මා ළඟ මා ඇය ළඟ
කිසි අඩුවක් නෑ
ඉතිං සඳේ මේ පැත්තෙන් 
නාවට කම් නෑ...

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
▶
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
▶
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
▶
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ