🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Thursday, 08 October 2026
1st Kiss
Play Video
Category Music Video
Music Video ▶ YouTube Original Song

1st Kiss

පළමු හාදුව

Watch on YouTube
ළමැද පුරා සුවඳ සොයා ගිලන් වූ හිතක්…
සසර පුරා ඔබව පතා පාරම්තා පිරෑ තරම්…
නොකියා කියූ රහසක් හිතේ…
අවතැන් උනු හීන කල්පයක්…
කඳුළු නිම්නෙක හඬනවා අපි තාමත්…
 
 
 
අපෙ පළවෙනි හාදුව…
හාදුවකට වඩා කෘත්‍රිම ස්වසනයක්…
මකා ගන්න හිතන් මගේ පාළුව…
උඹේ මැරුණු හිතට දුන්නේ ප්‍රාණයක්…
 
පන්සලක් වගේ හිත දන්සලක් කරන්
උඹ වටේම බඩගිනි නිවනවද…
උඹේ ආලෙට හාමතේ මැරෙන්න ගියොතින්
මටත් කටක් උඹ කවනවද…
 
 
 
උඹ ගන්නේ මම දුන්න හුස්ම…
මුල අමතක උනොත් වැටෙයි ගහක් උනත් රූස්ස …
වටේ නැතිවට නෙවෙයි ඉඹ්න්න පුෂ්ප…
උඹේ සීතට හදට දුන්නේ මං උෂ්ණ…
 
මං දුන්නු මලක් ගානේ උඹ ගලක් ගහපන්…
ඇවිත් පුළුවන්නම් උඹේ රූපේ හිතෙන් මකපන්…
උඹේ වැරදි මගේ පිටට අත ඇරපන්…
ලෝකේ ඉදිරියේ බොරුවටත් අඬපන්…
 
ලෝකෙට මමයි වැරදි කාර…
ලියා ගනින් ඕන නම් මං හදපු පාර…
හැබැයි කැන්දන් එද්දි ඊළඟ මොඩයාව…
උඹ පිච්චේවි උණුවෙලා කරුමේ තාර…

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
▶
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
▶
RANGUME
උමාරියා
2019
Manda Pama
▶
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
▶
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
▶
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
▶
Ekama Namai
එකම නමයි
2026