යශෝධරා යශෝධරා සිතේ නැගුණු කලකිරීම කුමරිය
Yashodara Yashodara
  • Lenght : 03:06

  • Song

    යශෝධරා යශෝධරා සිතේ නැගුණු කලකිරීම කුමරිය ගී පද / Yashodara Yashodara Lyrics

    යශෝධරා.... යශෝධරා... 
    සිතේ නැගුනු කලකිරිම කුමරිය
    ඔබ පමනයි දැන සිටියේ පෙර සිට//
    යශෝධරා.... යශෝධරා... 
     
    එයින් මිදෙන මංපෙත සොයනා සඳ
    ඔබෙන් ලැබින නිබඳවම සියලු වෙර
    සමාධියෙන් සිත ඈත දිවෙන විට
    පමා නොවී යලි ඇවිදින් මේ දෙස
    සිතේ නැගුනු කලකිරිම කුමරිය
    ඔබ පමනයි දැන සිටියේ පෙර සිට//
     
    යශෝධරා.... යශෝධරා... 
     
    එයින් මිදෙන මංපෙත සොයනා සඳ
    ඔබෙන් ලැබින නිබඳවම සියලු වෙර
    දයා සිතින් එක බැල්මක් දී නෙත
    කෙමෙන් මැකී යි යශෝධරාවත
    සිතේ නැගුනු කලකිරිම කුමරිය
    ඔබ පමනයි දැන සිටියේ පෙර සිට//
     
    යශෝධරා.... යශෝධරා... 

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS