තව එක සැරයක් ඔබ හමුවන්නට ඇතිනම්
Thawa Eka Sarayak Oba Hamuwannata
  • Category : Music Video
  • Lenght : 03:59

  • Song

    තව එක සැරයක් ඔබ හමුවන්නට ඇතිනම් ගී පද / Thawa Eka Sarayak Oba Hamuwannata Lyrics

    තව එක සැරයක් ඔබ හමුවන්නට ඇතිනම්..
    නොසඟවා පවසන්නම්..
    ඔබට ආදරෙයි මං..
    නැහැ ඉවසිල්ලක් සිත ඔබ විමසනවා දැන්..
    කුමක් කරන්නද මං..
    ඔබට ආදරෙයි නම්..
     
    විලේ නෙළුම් මල් කොපමන තිබුනත්..
    එක මලකට පෙම්කරමි සිතින්..
    නෙළන්න ආසයි දෝතින් ඒ මල..
    මගේම වන්නට හැමදාමත්..
     
    තව එක සැරයක් ඔබ හමුවන්නට ඇතිනම්..
     
    පාළුව තනිකම මට වද දෙන විට..
    කෙලෙසද මා එය ඉවසන්නේ..
    ළඟින් නොසිටියත් දෙතැනක සිටියත්..
    ඔබේ සුවඳ මා ළඟ රැඳුනේ..
     
    තව එක සැරයක් ඔබ හමුවන්නට ඇතිනම්..

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS