සිතේ පෙම් පුරා මෙතරම්
Sithe Pem Pura Metharam
  • Lenght : 04:25

  • Song

    සිතේ පෙම් පුරා මෙතරම් ගී පද / Sithe Pem Pura Metharam Lyrics

    සිතේ පෙම් පුරා මෙතරම්...
    මොටද මහ මෙරාක් බරනම්...
    මමත් මග බලා ඉන්නම්.. එන තුරා මෙහේ ..
    පෑල දොරින් හෝ එයිනම්....
    බාර ගනිමි රාන්කද දැන්..
    මංද බං නූඹේ ගොරහැඩි ආලවන්තකම්....
    කොයි තරම් අනේ සොදුරුද..
    ප්‍රේමවන්තනම්...
     
    පැලේ දැල්වෙනා පහනක්
    මෙන් සිනාසුනේ
    නුබේ රුව තමයි තිබුනේ ලංවෙලා හදේ
    දුරින් හිද බලා ඉන්නම්
    දුරින් පෙනෙන රු රහසින්
    මංද බං නූඹේ ගොරහැඩි ආලවන්තකම්....
    කොයි තරම් අනේ සොදුරුද..
    ප්‍රේමවන්තනම්...
     
    ඉදි මං මොනා කීවත්..
    දන්නේ නැ වගේ..
    කතා බහා ගොළුයි නුඹගේ..
    ඉන්නේ බැ වගේ..
    බලෙන් හරි ලබා ගන්නම්
    සිහින් ඉග වනා තරහින්
    මංද බං නූඹේ ගොරහැඩි.. ආලවන්තකම්....
    කොයි තරම් අනේ සොදුරුද..
    ප්‍රේමවන්තනම්...
     
    සිතේ පෙම් පුරා මෙතරම්...
    මොටද මහ මෙරාක් බරනම්...
    මමත් මග බලා ඉන්නම්.. එන තුරා මෙහේ ..
    පෑල දොරින් හෝ එයිනම්....
    බාර ගනිමි රාන්කද දැන්..
    මංද බං නූඹේ ගොරහැඩි ආලවන්තකම්....
    කොයි තරම් අනේ සොදුරුද..
    ප්‍රේමවන්තනම්...

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS