යුධ බිම ජය නැගු විරු සෙබළෙනී ගී පද / Sebalaneni (Yuda Bima Jaya Nagu) Lyrics
යුධ බිම ජය නැගු විරු සෙබළනී
තෙජ බලයෙන් නුඹේ සිහ දජ ලෙලේ
ලක් මව් ගැබ ඉපදුන විරුවනී
රණ බිමේ ජය සදා.. වෙඩි හඬ ගී නද කල කිවිඳුනී
මනුසත් බව රැකි උතුමාණෙනි
තාරුණ්ය දන් දුන් සොයුරනී
දේශයේ සුව පතා.. රන් රුධිරය නුඹ හෙලු මිහිකතේ
මං සලකුණු අප ජය මාවතේ
මතු උපදිත් නුඹ දෙව් ලොවේ
ජාතියේ පින පතා.. ළා හිරු පායනු ඇත නුඹේ නමින්
ජය ගොස නැංවේ රණවිරු හඬින්
දේශයේ නිවහන් නුඹේ දිවි නමින්
සෙබළනී දිවි පුදා.. සෙබළානනී - යුධ බිම ජය නැගූ විරු සෙබළනී
සිහ දජ ලෙලේ - තෙජ බලයෙන් නුඹේ සිහ දජ ලෙලේ
රණවිරුවනී - ලක් මව් ගැබ ඉපදුන විරුවනී
රණ බිමේ ජය සදා.. මහ කිවිඳුනී - වෙඩි හඬ ගී නද කල කිවිඳුනී
උතුමාණෙනී - මනුසත් බව රැකි උතුමාණෙනී
අප සොයුරනී - තාරුණ්‍ය දන් දුන් සොයුරනී
දේශයේ සුව පතා.
