සඳට සඳ එළියට.. මලට මල් පොකුරට
Sandata Sanda Eliyata
  • Lenght : 02:49

  • Lyrics

    Luvi
    Makas
    Song

    සඳට සඳ එළියට.. මලට මල් පොකුරට ගී පද / Sandata Sanda Eliyata Lyrics

    සඳට සඳ එළියට
    මලට මල් පොකුරට
    කවියො කවි ලීවට
    වෙනස් වේවිද මේ මිනිසුන්ගෙ සිත
    මේ මිනිසුන්ගෙ සිත..//
     
    උමතුවෙන් මත් වෙලා
    රාගයට ලොල් වෙලා
    මනස වීදෝ මුලා
    සුමුදු මල් පරවෙලා
    සුමුදු මල් පරවෙලා
     
    සඳට සඳ එළියට
    මලට මල් පොකුරට
    කවියො කවි ලීවට
    වෙනස් වේවිද මේ මිනිසුන්ගෙ සිත
    මේ මිනිසුන්ගෙ සිත
     
    අඳුර ලොව රජ වෙලා
    මිනිස් සිත ගොළු වෙලා
    විශ්වයම වී මුලා
    දහම ඇත සැඟවිලා
    දහම ඇත සැඟවිලා
     
    සඳට සඳ එළියට
    මලට මල් පොකුරට
    කවියො කවි ලීවට
    වෙනස් වේවිද මේ මිනිසුන්ගෙ සිත
    මේ මිනිසුන්ගෙ සිත

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS