සමනලියා.. මනලොලියා
Samanaliya Manaloliya Sukumaliya
  • Lenght : 03:04

  • Song

    සමනලියා.. මනලොලියා ගී පද / Samanaliya Manaloliya Sukumaliya Lyrics

    සමණලියා මනලොලියා
    සුකුමලියා පා මුදු දා
    මාලා ලා පාට සළු පළඳාලා
    සඳ නැගෙනා වේලාවේ
    කොහෙටදො මේ
    සමණලියා මනලොලියා
    සුකුමලියා පා මුදු දා
    මාලා ලා පාට සළු පළඳාලා
    සඳ නැගෙනා වේලාවේ
    කොහෙටදො මේ
     
    සුරූපි කුමාරි සිනාසී
    පාන ඔමරි ලතාවේ
    රෑ යාමේ ප්‍රේමයෙ ගී මිමිනෙනවා
    යහනාවේ පාළු මග හරවාලා
    සමණලියා මනලොලියා
    සුකුමලියා පා මුදු දා
    මාලා ලා පාට සළු පළඳාලා
    සඳ නැගෙනා වේලාවේ
    කොහෙටදො මේ
     
    දිනාලූ සරාගී හිනාවේ
    හීය සිත බැඳූනා වේ
    රෑ යාමේ ප්‍රේමයෙ ගී මිමිනෙනවා
    යහනාවේ පාළු මග හරවාලා
    සමණලියා මනලොලියා
    සුකුමලියා පා මුදු දා
    මාලා ලා පාට සළු පළඳාලා
    සඳ නැගෙනා වේලාවේ
    කොහෙටදො මේ
    සමණලියා මනලොලියා
    සුකුමලියා පා මුදු දා
    මාලා ලා පාට සළු පළඳාලා
    සඳ නැගෙනා වේලාවේ
    කොහෙටදො මේ
    සඳ නැගෙනා වේලාවේ
    කොහෙටදො මේ
    සඳ නැගෙනා වේලාවේ
    කොහෙටදො මේ

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS