රෑ.. සිහිනෙන්.. ඔබ ළඟ මා සැනසෙනවා
Re Sihinen Oba Langa Ma Sanasenawa
  • Lenght : 03:03

  • Song

    රෑ.. සිහිනෙන්.. ඔබ ළඟ මා සැනසෙනවා ගී පද / Re Sihinen Oba Langa Ma Sanasenawa Lyrics

    රෑ සිහිනෙන් ඔබ ළඟ මා සැනසෙනවා
    මා සැබෑවෙන් ඔබ ගැන සිත ලතවෙනවා..//
     
    මේ බැඳුනු සෙනේ කෙදිනද මා පවසන්නේ
    ආදරිය කියා කෙලෙසද මා අමතන්නේ
    අපේ ලොවේ කෙදිනද අප තනිවන්නේ
     
    රෑ සිහිනෙන් ඔබ ළඟ මා සැනසෙනවා
    මා සැබෑවෙන් ඔබ ගැන සිත ලතවෙනවා
     
    ඈ සනසවමින් මේ ගී වැල් ගයමි මෙමා
    මේ මිහිරි ලොවේ සැනසුම මා ලැබ ගන්නම්
    කුමරියනේ කිමද මා ගැන නොසිතන්නේ
     
    රෑ සිහිනෙන් ඔබ ළඟ මා සැනසෙනවා
    මා සැබෑවෙන් ඔබ ගැන සිත ලතවෙනවා..//

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS