රෑ දවල්.. මල් රැඟුම්.. සිරි පානා
Re Dawal Mal Hagum Siri Pana
  • Lenght : 04:31
  • Year : 1972

  • Song

    රෑ දවල්.. මල් රැඟුම්.. සිරි පානා ගී පද / Re Dawal Mal Hagum Siri Pana Lyrics

    රෑ දවල් මල් රැගුම් සිරි පානා
    මනරම් සිහිනෙකී මට පේනා...///
     
    හිනෙහෙන විට මුතු දිලිසෙනවා
    නලලේ අඩ සද බැබලෙනවා...//
    පැතුමට බැරි වු කාටදෝ
    සිතනා විලසට සිදුවේදෝ
     
    රෑ දවල් මල් රැගුම් සිරි පානා
    මනරම් සිහිනෙකී මට පේනා
     
    ගී දෙක රස ඉතිරේ මුවගින්
    නා දළු ලෙලදෙනවා තොලගින්...//
    අප සිඔ සිඔ හමනා සුලගේ
    යලි හමුවන්නේ කොතනදෝ
     
    රෑ දවල් මල් රැගුම් සිරි පානා
    මනරම් සිහිනෙකී මට පේනා...///

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS