පමා වෙලා මුණ ගැහුණු නිසා
Pama Wela Muna Gahunu Nisa
  • Category : Music Video
  • Lenght : 03:32

  • Song

    පමා වෙලා මුණ ගැහුණු නිසා ගී පද / Pama Wela Muna Gahunu Nisa Lyrics

    පමා වෙලා මුණ ගැහුණු නිසා
    දරාගන්න බැරි කඳුළු උනා
    මගේ හිතත් මට අහිමි වෙලා
    ඔයා මගේ පන වෙලා නිසා
     
    කවිකාර ඇස් දෙකේ පෙම හංගලා
    මට ආයේ ඔබ වගේ තවකෙක් එපා //
    තවම මං ඔය රුවේ අතරමං වෙලා
    බලා ඉන්නේ මගේ වෙනකං
    හුස්ම මගෙ ඔයා .....................
     
    පමා වෙලා මුණ ගැහුණු නිසා
     
    පිටුපාලා යන දිහා හොරැහින් බලා
    දුර ඉදන් හඬන්නම් ඔබ සතුටින් සිතා //
    මතු භවේ හමු වෙලා යලි ලං වෙලා
    තුරුලට කරන් හඬන්නම් විඳි දුක කියා
     
    පමා වෙලා මුණ ගැහුණු නිසා

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS