පමා වැඩී ඔබ පමා වැඩී
Pama Wadi Oba Pama Wadi
  • Lenght : 04:37

  • Song

    පමා වැඩී ඔබ පමා වැඩී ගී පද / Pama Wadi Oba Pama Wadi Lyrics

    පමා වැඩියි ඔබ පමා වැඩී
    මට මුණ ගැසුනේ ඔබ පසුවී
    පෙර හමුවීනම්
    ඇය නොපතා මා
    ඔබටම සිත පුදමීඔබටම සිත පුදමී
     
    ඔබ සිනාසිසී එන වසන්තෙකී
    ඇය මුලාවකී ගිම්හානයකී
    සිත නිරතුරු පසු තැවෙනා
    ඔබ සුවඳකි මන බඳිනා
     
    ඇය අමාවකේ රළු අහස මෙනී
    සොමි සදන නිතී ඔබ තාරපතී
    ඇය නියඟෙකි හිත දවන
    ඔබ නිල්මිණ සේ දිලෙනා

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS