ඔකඳ වෙලා සිත ඔකඳ වෙලා
Okanda Wela Sitha Okanda Wela
  • Lenght : 02:46

  • Song

    ඔකඳ වෙලා සිත ඔකඳ වෙලා ගී පද / Okanda Wela Sitha Okanda Wela Lyrics

    ඔකඳ වෙලා සිත ඔකඳ වෙලා
    තුරුණු වියේ සිත ඔකඳ වෙලා
    ඔකඳ වෙලා සිත ඔකඳ වෙලා
    තුරුණු වියේ සිත ඔකඳ වෙලා
     
    අවන්හලේ නෑසී යන අඩ අඳුරේ
    සිහින ලොවේ ඔබ හා සැනසෙන මොහොතේ
    ලඟින් ඉඳන් රස කතා කියා
    සනසන්නම් ඔබ මගෙයි කියා
     
    ඔකඳ වෙලා සිත ඔකඳ වෙලා
     
    තුරුණු වියේ සිත ඔකඳ වෙලා
    ඔකඳ වෙලා සිත ඔකඳ වෙලා
    තුරුණු වියේ සිත ඔකඳ වෙලා
     
    සවන පුරා විහිදී යන මිහිරි ගැයුම්
    දෙනෙත පුරා උතුරා යන මිහිරි දැකුම්
    රැඳී හදේ උණුසුමින් පුරා
    දිලේ සිතුම් නලියමින් නුරා
     
    ඔකඳ වෙලා සිත ඔකඳ වෙලා
     
    තුරුණු වියේ සිත ඔකඳ වෙලා
    ඔකඳ වෙලා සිත ඔකඳ වෙලා
    තුරුණු වියේ සිත ඔකඳ වෙලා

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS