ඔබ හරිම ලස්සනයි නංගියේ ගී පද / Oba Harima Lassanai Nangiye Lyrics
ඔබ හරිම ලස්සනයි නංගියේ
මට අහන්නට හිතයි නම ඔබේ
හිනැහෙන්නකෝ නගේ ඔරවන්න එපා අනේ
මම ඔබට ආදරෙයි නංගියේ
පිණි වැටිච්ච හිමිදිරියේ එන්නම්
මල් අහුලා ඔබට ගෙනත් දෙන්නම්
හැමදාමත් ආදරෙයි කියන්නම්
ජීවිතේම ඔබ වෙනුවෙන් ඉන්නම්
ඔබ හරිම ලස්සනයි නංගියේ
පාළු හිතට ඔබ ළංවෙනවා නම්
මලක් සේම මා ඔබ රැකගන්නම්
කඳුලක් වී වෙන්වෙලා ගියෝතින්
අහිතක් නෑ මං තනියෙන් ඉන්නම්
ඔබ හරිම ලස්සනයි නංගියේ