නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් පිවිසූ තිලෝ සතුන්
Nirwana Swarna Dwarayen
  • Lenght : 02:59

  • Song

    නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් පිවිසූ තිලෝ සතුන් ගී පද / Nirwana Swarna Dwarayen Lyrics

    නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්
    පිවිසූ තිලෝ සතුන්
    සම්බෝධි රාජ පාද පද්ම
    වන්දනා කරම් //
     
    ක්ලේශ තාපයේ අනන්ත
    වේදනා ජලේ //
    නෞකාව දම් අමා වඳිම්
    නමා නළල් තලේ
     
    නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්
    පිවිසූ තිලෝ සතුන්
    සම්බෝධි රාජ පාද පද්ම
    වන්දනා කරම්
     
    දෑගසවු රහත් බුදුන්
    මා සිතින් පුදා //
    වන්දාමි සඟරුවන් ගඳින්
    මලින් බැතින් සදා
     
    නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්
    පිවිසූ තිලෝ සතුන්
    සම්බෝධි රාජ පාද පද්ම
    වන්දනා කරම් //

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS