මෙහෙණියක වී සසර කතරින්
Meheniyaka Wee Sasara Katharin
  • Lenght : 04:31

  • Song

    මෙහෙණියක වී සසර කතරින් ගී පද / Meheniyaka Wee Sasara Katharin Lyrics

    මෙහෙණියක වී සසර කතරින්
    එතෙර වන්නට පාරමී පුරනා
    ඔබ පෙම්වතියක ලෙසින් එදා මා
    පෙමින් එදා මා ළඟ උන්නා
     
    අවිහිංසක ඔබ අවිහිංසක මා
    දෙගුරුන් හමුවේ ගැරහුම් ලැබුවා
    මා රිදවන්නට නොහැකිව ඔබෙ හද
    දහස් වරක් දෙගුරුන් රිදවූවා
     
    මෙහෙණියක වී සසර කතරින්
     
    පළිගන්නට මිස පිළිගන්නට මා
    දෙගුරුන් ඔබගේ නොකැමති වූවා
    ඒ පාපෙන් දෙගුරුන් මුදවන්නට
    කසාවතට ඔබෙ වත දන් දුන්නා
     
    මෙහෙණියක වී සසර කතරින්

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS