මට ආසයි හිනැහෙන්න මුළු ජීවිතේ
Mata Asai Hinahenna Mulu Jeewithe
  • Lenght : 03:49

  • Song

    මට ආසයි හිනැහෙන්න මුළු ජීවිතේ ගී පද / Mata Asai Hinahenna Mulu Jeewithe Lyrics

    මට ආසයි හිනැහෙන්න මුළු ජීවිතේ
    හිනැහෙන්න මා එක්ක මේ ජීවිතේ..
     
    හැමදාම එකවාගෙ නැති ජීවිතේ
    මල් පාට මල් හීනයක් ජීවිතේ
    තව හිනැහෙන්නම් දැන් කවුද මට ආදරේ
    තව හිනැහෙන්නම් දැන් කවුද මට ආදරේ..
     
    දියමන්තියක් සේම පාටින් දිලේ
    එය මිහිරි හැඟුමක් මවයි මා සිතේ
    තව හිනැහෙන්නම් දැන් කවුද මට ආදරේ
    තව හිනැහෙන්නම් දැන් කවුද මට ආදරේ..
     
    මට ආසයි හිනැහෙන්න..

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS